Flickr Feed

Receive all updates via Facebook. Just Click the Like Button Below

Powered By Blogger Widgets

Monday, May 26, 2014

ලෝකෙටම හොරා ඉන්ටර්නෙට් යමු

ලෝකෙටම හොරා අන්තර්ජාලයට පිවිසෙන හැටි තමයි මම දැන් ඔයාලට කියන්න යන්නේ කාටවත් කරදරයක් නැතුව මෘදුකාංග නැතුව මේ වැඩේ කරන්න පුළුවන් ගූගල් ක්‍රෝම් එකෙන් කියවගෙන යන්න පියවරෙන් පියවරට කියලා දෙන්නම් හැබැයි මේ වැඩේ නරක නපුරු වැඩ වලට යොදාගන්න එපා අධ්‍යාපනය සදහා පමණක් යොදාගන්න මේකෙන් වෙන්නේ අපිට යන්න බැරි ඒ කියන්නේ බ්ලොක් කරලා තියෙන වෙබ් අඩවි වලට පිවිසෙන එක කිසිම ප්‍රශ්නයක් නැතුව..එහෙනම් බලමු වැඩේ කරන හැටි නේද......?





1.ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය විවෘත කරගන්න
2.සෙටින්ග්ස් කියන ඔප්ෂන් ඒකට යන්න (දකුණු පස ඉහල කෙලවරේ ඇති ඔප්ෂන් මෙනුව මගින් )
3.දැන් ඔයාලට ලැබෙන වින්ඩොව්ස් එකේ ඉහල කෙලවර තියෙන සෙවුම් ඔප්ෂනය මත proxy ලෙස ටයිප් කරන්න
4.දැන් ලැබෙන වින්ඩොව්ස් එකෙන් ලෑන් සෙටින්ග්ස් යන්න තෝරන්න 
5.දැන් ඔයාලට අපිට ඔවුන් විසින් හදුනාගත්ත සෙටින්ග්ස් බලාගන්න පුළුවන් මෙන්න මේ විදිහට
image 
6.දැන් පහල දීල තියෙන විදිහට සෙටින්ග්ස් වෙනස් කරගන්න
image

මීට අමතරව වෙනත් විදිහට වෙනස් කරගන්න ඕනේ නම් මෙතනින් අවශ්‍ය කරන ලිපිනයන් ලබාගන්න පුළුවන් මේක ලිපින නිර්මාණ ගොනුවක්...මෙන්න මෙහෙමයි වැඩේ කරගන්නේ මේක කලින් තිබුන තත්වයටම පත් කරගන්න ඕනේ නම් මෙන්න මෙහම කරන්න 
image


අපි ලබාදුන්නා සියලුම විධානයන් මකල දාල නැවතත් auto ලෙස සෙටින්ග්ස් සකසන්න 


එහෙනම් වැඩි කතා ඕනේ නැහැ වැඩේ වටිනවානම් පොඩි කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා

Pages