ලෝකෙටම හොරා අන්තර්ජාලයට පිවිසෙන හැටි තමයි මම දැන් ඔයාලට කියන්න යන්නේ කාටවත් කරදරයක් නැතුව මෘදුකාංග නැතුව මේ වැඩේ කරන්න පුළුවන් ගූගල් ක්‍රෝම් එකෙන් කියවගෙන යන්න පියවරෙන් පියවරට කියලා දෙන්නම් හැබැයි මේ වැඩේ නරක නපුරු වැඩ වලට යොදාගන්න එපා අධ්‍යාපනය සදහා පමණක් යොදාගන්න මේකෙන් වෙන්නේ අපිට යන්න බැරි ඒ කියන්නේ බ්ලොක් කරලා තියෙන වෙබ් අඩවි වලට පිවිසෙන එක කිසිම ප්‍රශ්නයක් නැතුව..එහෙනම් බලමු වැඩේ කරන හැටි නේද......?
Flickr Feed
Monday, May 26, 2014
Subscribe to:
Comments (Atom)