Flickr Feed

Receive all updates via Facebook. Just Click the Like Button Below

Powered By Blogger Widgets

Monday, May 26, 2014

ගූගල් ක්‍රෝම් ඒකට එක එක විදිහේ තීම්ස් දාමු 10000 +


ඔන්න පොඩි ට්‍රික් එකක් තමයි දෙන්න යන්නේ මේ ගූගල් ක්‍රෝම් වලට එක එක විදිහේ තීම්ස් දාන හැටි ගොඩක් කට්ටිය මේක ගැන තවම දන්නේ නැහැ ඉතින් අනිත් කාරණය තමයි මගෙන් ගොඩක් අය මේ ගැන ඇහුවා ඉතින් මම පොරොන්දු උනා වගේම දැන් ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න යන්නේ හරි පියවරෙන් පියවර බලන්නකෝ කොහොමද වැඩේ කරගන්නේ කියලා




1.මුලින්ම අපිට මේ සදහා ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය අවශ්‍ය වෙනවා තවමත් ක්‍රෝම් බ්‍රවුසරය ඔබේ පරිඝනකයේ      ස්ථාපනය කරලා නැත්නම් මෙතනින් දාගන්න.....

2.අපිට දැන් කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයක් විතරයි යාලුවනේ අපි මේ එක එක තීම්ස් ගූගල් ක්‍රෝම් ඒකට දාගන්නේ එක්ස්ටෙන්ෂන් එකක් විදිහට තීම්ස් තියෙන ගූගල් ක්‍රෝම් වෙබ් ගබඩාවට මෙතනින් පිවිසෙන්න ...

3.දැන් ඔයාලට විවිධ වර්ගීකරණ යටතේ තීම්ස් බලාගන්න පුළුවන් හැබැයි අපි මුලින්ම පිවිසෙන්න ඕනේ මුලින්ම ඔයාලට කැමති තීම් එකක් තෝරාගන්න දැන් ඒ තීම් එක උඩට මවුස් පොයින්ටර් එක අරගෙන ගියහම මෙන්න මේ වගේ පොඩි බටන් එකක් එනවා ඒක උඩ ක්ලික් කරපු ගමන්ම තීම් එක ඩවුන්ලෝඩ් වෙලා ඔටෝම වැටෙනවා


එහෙනම් ඒ වැඩෙත් හරිත් පොරොන්දුත් ඉෂ්ඨ කරා ඉදිරියේදී අපිත් එක්ක ටච් එකේ හිටියොත් මේ තීම් එකක් නිර්මාණය කරගන්න ආකාරය ගැනත් කියලා දෙන්නම් එහෙනම් බායි කිව්වා බුදු සරණයි ලංකාව දිනේවා....හැමදාම....ඒ අපි ලාංකික නිසා 

Pages